රටේම බාර් වහන්න… රජයේ වෛද්‍ය නිලධාරීනගේ සංගමය රජයට කියයි

Advertisement

කොරෝනා වසංගතය රටපුරාම වේගයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බැවින් මත්පැන් අලෙවිසැල් (බාර්) වසා දැමීම වහාම කළ යුතුයැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

මත්පැන් මිලදී ගැනීම සඳහා දිගුපෝලිම් දක්නට ලැබෙන බවත් එම පෝලිම්වල දුරස්ථභාවය පවත්වාගෙන යාමට කිසිවිටෙකවත් කටයුතු නොකරන බව නිරීක්ෂණය වී ඇතැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *