ගම්පහ තවත් උසස් පෙළ සිසුවියකට කොරෝනා

Advertisement

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින තවත් සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇති බව අද (18) තහවුරු වුණා.

ඇය කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර සෙසු ආශ්‍රිතයින් හඳුනා ගැනීම මේ වන විට සිදුකෙරෙන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *